ආසියාවටම තර්ජනයක් වූ ලොව උසම දැල්පන්දු රැජිණ තර්ජිනී ශිවලිංගම්
Featured
2019-07-20 | Methmal Siriwardhana
ආසියාවටම තර්ජනයක් වූ ලොව උසම දැල්පන්දු රැජිණ තර්ජිනී ශිවලිංගම්

මෑතකදී අවසන් වූ ආසියානු නෙට්බෝල්තරඟාවලියේදී අපගේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ශූරියන් බවට පත්වීම කාගෙත් කතාබහට බදුන් විය. අද වන විට ශ්‍රී ලංකාව තුළ පමණක්ම නොව ලෝකය පුරා අවධානය හිමිකරගත් අඩිහයක් සහ අඟල් 10ක (6’10 ක) උසකින් යුත් තාර්ජිනි සිවලිංගම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියට අමුත්තෙක්නොවේ.

Interview with Sports Council President Sineth Wimalsiri
Featured
2019-07-19 | MSP Editorial
Interview with Sports Council President Sineth Wimalsiri

An exclusive interview with University of Moratuwa Sports Council President Sineth Wimalsiri on his views and expectations at SLUG XIII 2019 and his message to everyone in anticipation of this grand sporting extravaganza.

වෙල්ලස්සත් සුදානම්!
Featured
2019-07-16 | Ishara Sandanuwan
වෙල්ලස්සත් සුදානම්!

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රිඩා උළෙල, SLUG-2019 සදහා දින වකවානු ලං වෙමින් යන මේ මොහොතේ MoraSprit අපි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සුදානම විමසා බැලීමට තිරණය කළෙමු.

Victory and Defeat is Common in Sports, But All Must Work Towards Victory
Featured
2019-07-11 | MSP Editorial
Victory and Defeat is Common in Sports, But All Must Work Towards Victory

13th Sri Lankan University Games festival would write a new chapter in the University sports history. The president of the sports council of University of Sri Jayewardenepura Madubhashana Supun Bandara gave his views about their preparation and story of SLUG.

ජ’පුරයින් අභියෝගයට සූදානම්…
Featured
2019-07-08 | MSP Editorial
ජ’පුරයින් අභියෝගයට සූදානම්…

SLUG තරගබිම දිනෙන් දින උණුසුම් වන්නේ අපටත් නොදැනීමයි. තව දින කිහිපයකින් ඇරඹීමට නියමිත එම ක්‍රීඩා මංගල්‍යයට ගියවර ශුරයන් වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇති සූදානම පිලිබද විමසන්න අප එහි ක්‍රීඩා කවුන්සිලයේ සම සභාපති ලෙස කටුයුතු කරන සුපුන් බණ්ඩාර සොහොයුරව තොරගත්තා.

Faculty of Architecture Glorified as the Inter-Faculty Baseball Champions
Events
2019-07-02 | Vihanga Jayawickrama
Faculty of Architecture Glorified as the Inter-Faculty Baseball Champions

The Inter-Faculty Baseball Tournament 2019 organized by the Baseball Team of University of Moratuwa was held on 31st June and 1st July 2019. Three teams from the Faculty of Engineering, Faculty of Architecture, and Faculty of NDT clashed against each other in a fierce battle for victory.

War Of Words Within Faculties Of University Of Moratuwa
Events
2019-06-04 | Saduni Tharake de Silva
War Of Words Within Faculties Of University Of Moratuwa

The first ever inter faculty Scrabble tournament of University of Moratuwa was successfully held at university old gymnasium on 02nd of June with participation of over 30 undergraduates representing Engineering, IT and Architecture faculties of the university.

SLUG 2019 - 13th Sri Lanka University Games Festival
Featured
2019-05-13 | Vihangi Vinodya
SLUG 2019 - 13th Sri Lanka University Games Festival

Sri Lanka University Games (SLUG) is a sporting event held with the participation of sportsmen and sportswomen of state universities in Sri Lanka. It can be considered as the most prestigious and the most awaited tournament of Sri Lankan university sports.

නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට
Featured
2019-05-12 | Thinu Harini
නව වාර්තා රැසක් සමගින් ආසියානු මලල ක්‍රීඩාශූරින් කරලියට

ආසියානු කලාපයේ දක්ශතම ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා දෝහා කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

Encounter of Asian Powerhouses in Athletics Ends with Renewing the Records
Featured
2019-05-11 | Vihanga Jayawickrama
Encounter of Asian Powerhouses in Athletics Ends with Renewing the Records

The Asian Athletics Encounter, 23rd Asian Athletic Championship (AAC) was held successfully from 21st to 24th April, 2019 in Doha, Qatar.